Puhulwella M.M.V

  • Increase font size
  • Default font size
  • Decrease font size
Puhulwella M.M.V

Hot News

E-mail Print PDF

 

Puhulwella Student Won a Bronz Medal

K.E Hasantha grade 13 ,2nd year student participated to Asian Kabadi Tournament in Malysia at 27 september to 1st of octomber with his team and won the Bronze medal. Principal Sir , all staff and students of school celebrated it at 3rd of cotomber in the school auditorium.

 

ITN VIDASA Program

Puhulwella IT Club participated to Vidasa recording

in ITN Colombo on last 19th Sunday June.

IT CLUB TEAM

Teachers

Mr. W.A.Amarathilaka

Miss Nadeeka Niroshini

 

Students

1. G.H. Pubudu Rukshan       2. W.G.Pavithra Bhanuka

3. B.A. Krishan Thilanka       4. W.G.Dharshitha Madhushan

5. W.Anuththara Indeewari   6. R.G.Dhasuni Indhunisara

Above Vidasa program will be telecast on 2011.07.16 Saturday 6.30 p.m.

 

We thanks Those who support IT CLUB, specially Principal sir, staff of the school and parents.

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

Our school

E-mail Print PDF

 

About our school

Our school named as MR/Puhulwella Central College , located in Kirinda, Puhulwella, Matara, 178 Km away from Colombo. It is situated near the Hakmana Matara main rd, and nearest to the beautiful paddy field next to the Gongala mountain range. Most of the school resource community are making paddy harvesting machines. Meanwhile they are doing agricultural activities.

 

දැක්ම

පූර්ණ පෞරූෂත්වයකින් යුතූ අභිමානවත් දරූවකූ ඡාතියට දායාද කරන දකූණුලක ප්‍රමුඛතම පාසල  බවට පත්කිරීම.

මෙහෙවර

අධ්‍යාපනයේ ඡාතික අභිමතාර්ථ ඉටුකරමින් නිර්මාණාත්මක  21 වන ශතවර්ෂයේ සමාඡ ආර්ථික අභියෝගයන්ට මුහුණදිය හැකි ගූණ නැණ සපිරි නිර්මාණශීලි දරූවකූ සමාඡයට දායාද කිරීම.

 

 

Sri Lanka Matha

muththaiya muralidaran

Search our site

Societies

Societies


principal,s messages

 

 

 

විදුහල්පති තුමාගේ පණිවුඩය:Kiss

මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නව අන්තර්ජාල වෙබ් අඩවියට පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටට කරූණකි. වසර ගණනාවක සිට ප්‍රදේශයේ දැනුමේ කේන්ද්‍රස්ථානය වූ මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය එදා මෙදාතුර වටිනා උගතුන් රාශියක් ජාතියට දායාද කර ඇත. ඉංජිනේරූවන්, වෛද්‍යවරූන්, පරිපාලන නිළධාරීන් , දේශපාලඥයන් හා මානව හිතවාදීන් ඒ අතර වේ. නව තාක්ෂණය, නව ශිල්ප ක්‍රම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලෝකයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ද සමගාමීව ඉදිරියට ගෙනයාම අද අප මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගයයි. අන්තර්ජාල පහසුකම් ලෝකයේ සෑම රටක්ම එක් කරන විශ්ව ගම්මානයක් බවට පරිවර්ථනය කරන ඒකායන මාර්ගයයි. එම නිසා අප විද්යාලයේ දැනට ඉගෙනුම ලබන දරුවන්ට මෙන්ම ඉදිරි කාලයේ අඛණ්ඩව අපට එකතුවන අනාගත පරපුරට ද ප්‍රයෝජන ගැනීම සදහා අද දවසේ පුහුල්වැල්ල මධ්ය මහා විද්යාලයේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම අතිශයින්ම සතුටට කරූණකි.

 

2009 වර්ෂයේ සිට අප විද්‍යාලය ඉසුරැ පාසල් සංවර්ධන ව්යාපෘතියට සම්බන්ධවීමත් සමගම පාසලේ ගුණාත්මක සංවර්ධනය ඉහළ ගොස් ඇති අතර තොරතුරූ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ද සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අද දවසේ ආරම්භ කරන අන්තර්ජාල සම්බන්ධතාව අනාගත ලෝකය ජය ගැනීම සදහා අප ප්‍රදේශයේ දූ දරූවන්ට මහගු අත්වැලක් වේවායි ප්‍රාර්ථනා කරමි. එසේම මෙම ඉසුරූ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට මහත් වෙහෙසක් ගෙන කටයුතූ කල අප විද්‍යාලයේ ආචාර්ය පරිගණක ඒකකයේ කළමණාකාර ඩබ්ලිව්. ඒ අමරතිලක මහතාටත් ඊට සහාය ලබාදුන් අප විද්‍යාලයේ ආචාරීන් වන නදීකා මෙනවියටත් , රචිකා විඡේවර්ධන මහත්මියටත් , ඉසුරු ව්‍යාපෘති අධ්‍යක්ෂ තූමාටත් , දකූපළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා ඉසුරු ව්‍යාපෘතිභාර දකූණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඡයතිස්ස බලොක් මැති තූමාටත් දුරස්ථ ඉගෙණුම් මධ්‍යස්ථානයේ වැඩසටහන් කළමණාකාර අධ්‍යක්ෂ රංඡිත් කූමාරසිරි මැති තූමාටත් නන් අයුරින් සහාය දුන් සැමටත් තූති පුදමි.



ඩබ්ලව්. හේවාවිතාරණ

(විදුහල්පති)

.